Tuesday, April 7, 2015

විමල්ගෙන් තවත් ගුන්ඩුවක්

0 comments
මහින්ද නව පෙරමුණකින් මැතිවරණයට ?

ඊළග මහමැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හට අගමැති අපේක්ෂකත්වය ලබානොදෙන්නේ නම්, නව පෙරමුණකින් මැතිවරණයට ගෙන එන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේ ඊයේ 06 පැවැති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

0 comments:

Post a Comment